free web stats

T20 ලෝක කුසලානය වෙනුවෙන් ආරක්ෂාව දැඩ් කෙරේ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන

Read more

වසර තුනක් ඇතුළත විදුලිය බිල 30%කින් අඩු කරනවා

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී

Read more

මෝදර මහල් නිවාස අනතුරෙන් තුවාල ලැබූ දරුවා ජීවිතක්ෂයට

මෝදර ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ 7 වැනි මහලෙන් සිමෙන්ති බදාම කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි 7 හැවිරිදි

Read more

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ නඩුවක නියෝගය ප්‍රකාශ කිරීම කල්යයි

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර

Read more

කොත්මලේ ජලාශයේ ජල මටට්ම පහළට

දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර

Read more

ඉන්දියාවේ ළමයින්ට තහනම් වෙන්න යන සමාජ මාධ්‍ය

ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා

Read more

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක්

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2025 වර්ෂයේ

Read more

ලෝක ශූර ඔස්ට්‍රේ­ලි­යාව පරදා එංග­ල­න්තය අව­සන් තර­ග­යට

අවු­රුදු 19න් පහළ ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස අව­සන් මහ තර­ගයේ ස්ථාන­යක් වෙන්කර ගැනී­මට එංග­ලන්ත යොවුන් කණ්ඩා­යම සමත්

Read more

ඉරාන සහ අමෙරිකානු න්‍යෂ්ටික සාකච්ඡා හෙට

ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල

Read more

ලෝක රූ රැජින තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගත් සබීනා දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහි තුන්

Read more