free web stats

ඉන්ධන මිලදී ගැනී­මේදී පාර­දෘ­ශ්‍ය­භා­වය ගැන ගැටලු රැසක්

මෙරට ඉන්ධන සැප­යුම සඳහා ප්‍රස­ම්පා­දන හා මිලදී ගැනීම් ක්‍රියා­ව­ලියේ පාර­දෘ­ශ්‍ය­භා­වය හා කාර්ය­ක්ෂ­ම­තාව සම්බ­න්ධ­යෙන් ගැටලු රැසක් පව­තින බව විපක්ෂ නායක සජිත්

Read more

ශ්‍රී ලංකා-පාකි­ස්තාන-එංගලන්ත එක්දින තර­ගා­ව­ලි­යක්

ලබන වසරේ පැවැ­ත්වෙන එක්දින ලෝක කුස­ලා­න­යට පෙර­හු­රු­වක් ලෙස මේ වසරේ ඔක්තෝ­බර් මාස­යේදී ශ්‍රී ලංකාව – පාකි­ස්තා­නය සහ එංග­ල­න්තය අතර තුන්කොන්

Read more

විජේ තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දීම අද

තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ අමාත්‍යවරයා ලෙස තලපති විජේ අද (09) පෙරවරු 11 ට දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා

Read more

කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට

Read more

දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට

Read more

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙ­නවා. ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.‍ පොලිසිය පැවසුවේ

Read more

මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන්

Read more

අසත්‍ය ප්‍රකාශ කළ ගම්මන්පිලට එරෙහිව නීති පියවර ගන්නවා

කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මතයන්ට පටහැණිව අසත්‍ය සහ නොමඟ

Read more