ශිරාන් බාසික් හෙලිකොප්ටර් යානා පැදවීමටත් පුහුණුව ලබලා
අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් ඩුබායිහිදි හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා පුහුණුව ලබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය
Read moreඅත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් ඩුබායිහිදි හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා පුහුණුව ලබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය
Read moreනාවල ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ(14) රාත්රියේ අවන්හලක ගැටුම හටගෙන ඇති බවයි. ඉන් තුවාල
Read moreඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්යම
Read moreඅමෙරිකා එක්සත් ජනපදයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම්
Read moreවිනිසුරුවරුන් විශ්රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා
Read moreමෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්යතාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ
Read moreපාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්රකාශයට
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
Read moreවිදේශගතව සිටින සංවිධානාත්මක හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘ගඟන’ නැමැත්තාගේ මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවන ප්රධාන පුද්ගලයා මත්ද්රව්ය තොගයක් සමඟ පොලිස් විශේෂ
Read moreවිනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක්
Read more