free web stats

TikTok අමෙරිකාව සමග ගිවිසුමක

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන චීනයේ ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුම අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව

Read more

අද දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

Read more

ලාංකීය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැමරුම් උළෙල ආරම්භවේ

චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැමරුම් උත්සවය ඊයේ 21වන දින බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙව් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා

Read more

සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශි­ෂ්ටයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශිෂ්ට ලෙස සිදු­කර තිබෙන බවට අන්ත­ර්ජා­තික සංවි­ධාන පවා පිළි­ගෙන තිබෙන බව වැවිලි

Read more

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්.

Read more

නවසීලන්තයේ නායයෑමකින් පිරිසක් අතුරුදන්

නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නවසීලන්ත සංචාරක ස්ථානයක් වන

Read more

අලුත් දේශපාලන පක්ෂ 5කට අනුමැතිය

නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී

Read more

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ

Read more

අද ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස

Read more

“දිට්වා” නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර තිබෙනවා

දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න

Read more